
Comodo Secure කියන්නෙ ලේසියෙන්ම email එකක් encrypt කරල යවන්න පුලුවන්න නොමිලේ සපයන encryption software එකක්.
Comodo Secure software එක භවිතා කරන්නෙ public key encryption algorithm එකයි. ( encryption ගැන නොදන්න අයට මම ඒ ගැන පස්සෙ post එකකින් කතා කරන්නම්. )
මේ software එක run කරන්න පුලුවන් windows 2000, XP, VISTA සහ win 7 යන මෙහෙයුම් පද්ධති ඕනෑම එකක(32 bit , 64 bit).
වැඩි විස්තර හා download කරගැනීම සඳහා Comodo වෙබ් අඩවියට මෙතනින් අතුලු වන්න;
http://www.comodo.com/home/email-security/secure-email.php
Thanks!
ReplyDelete