Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, April 17, 2010

Fun virus 2ක් හදමු..

1. Notepad එකක් open කරගන්න.
2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:









Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
loop
End If


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..
කොහොමඩ වැඩ..

* CD Rom එක Auto open වෙන එක නවත්තන්න TASK MANAGER එක open කරල(ctrl+alt+del), ඒකෙ "Processes" tab එක click කරන්න.
ඒකෙ තියෙන list එකෙන් "WSCRIPT.EXE" කියල තියෙන file එක හොයල select කරල Delete කරන්න.

[02]. Key board එක පිස්සු නටන virus එකක් හදමු.. ;)

ඉස්සෙල්ල එක වගේමයි..

1. Notepad එකක් open කරගන්න.2. පහල තියෙන code එක copy කරල Notepad එකට paste කරන්න:


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


3. දැන් ඔය Notepad එක save as ගිහින් disco2.vbs කියල save කරන්න.
(කැමති නමකින් save කරගන්ඩ පුලුවන්. ඒත් .vbs අන්තිමට එන්න ඕනෙ..)

4. දැන් හැදෙන .vbs file එක double click කරල බලන්න..

දැන් keyboard එක පිස්සු නටන හැටි බලන්න වෙන notepad එකක් අරන් මොනව හරි type කරල බලන්න..

ඕක නවත්තන්නෙත් ඉස්සෙල්ල විදිහටමයි..

No comments:

Post a Comment