Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, April 17, 2010

ඔයාලගෙ Internet Explorer එකේ title bar එකට ඔයාලගෙ නම දාගන්න කැමතිද ?


1. ඔයාල මුලින්ම ඔයාලගෙ key board එකේ "windows" key එකයි "R" key එකයි එකට press කරල (Win+R), Run dialogue box එක ගන්න.

2. දැන් ඒකෙ regedit කියල type කරල Enter කරන්න.

3. දැන් එනව Registry Editor එක.

4. ඒකෙන් මේ පියවර අනුගමනය කරමින් එකින් එක යන්න:
HKEY_CURRENT_USER -> Software -> Microsoft -> Internet Explorer -> Main

5. දැන් දකුණු පැත්තෙ pannel එකේ මුකුත් නැති space එකක right click කරල, New -> String Value select කරන්න.
දැන් හැදුනු file එක Window Title කියල Rename කරගන්න.

(**බැරි වෙලාවත් Window Title කියල file එකක් හදන්න කලින් තිබ්බොත් කෙලින්ම 6 වෙනි පියවරට යන්න..)

6. දැන් ඒ file එක උඩ double click කරල Value Data කියල තියෙන තැනට ඔයාගෙ නම type කරල OK කරන්න.

7. එච්චරයි.. දැන් computer එක restart කරල Internet Explorer open කරල title bar එක බලන්න. ඔයගෙ නම තියෙයි.

No comments:

Post a Comment