skip to main
|
skip to sidebar
හතර වරං (Tips Tricks & Hacks)
Home
Security
37H1c4L Hacking
Virus Analysis
Tips n Tricks
Software Tools
Fun
Other
About Me
»
Blogger
Google+
Facebook
Elakiri.com
Pages
Home
හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)
Friday, November 19, 2010
ඔයාලට media sharing sites වලින් free download කරගන්න ගිහින් waiting screen එක එපා වෙලාද ඉන්නෙ? එහෙනම් මෙන්න SkipScreen.
ඔයාල දන්නවනෙ ඉතින් Mediafire, Megaupload වගේ media sharing sites වලින් free download කරද්දි අපිට කොච්චර වෙලාවක් waiting screen එකේ චාටර් වෙන්න වෙනවද.
දැන් ඉතින් ඔයාලට ඒ වගේ sites වලින් free download කරද්දි wait වෙන්න ඕනෙ නෑ. මේක firefox extension එකක්. නම තමයි SkipScreen. මේකෙන් media sharing sites වල waiting screen එක skip කරනව.මේ නිසා ඔයාලගෙ කාලය අපතේ යන්නෙත් නෑ.
SkipScreen
මෙතනින් බාගන්න.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Popular
Tags
Blog Archives
Popular Posts
හතර වරං
අෆොයි.. ඔන්න යන්තම් ආයෙත් ආව සිංහලෙන් Tips Tricks & Hacks අරගෙන. හැබැයි ටිකක් අලුත් මුහුණුවරකින් වෙනස් නමකින්. 2010 ඔක්තෝම්බර් 03 ව...
යාලුවගෙ keyboard එක පිස්සු වට්ටමුද?
ඔන්න හතර වරං පලවෙනි post එක අරන් ආව. දිග post එකකට එන්න එක පාරට කම්මැලී වගේ. පොඩි fun post එකකින් පටන් ගම්මු. මෙන්න මෙහෙමයි වැඩේ. ...
යාලුව හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න ඕනෙද..??
මේ මම කියන්න යන්නෙ පට්ට ආතල් website එකක් ගැන.. ඔයාගෙ යාලුව ඔයාටත් නොකිය හොරෙන් ආදරේ කරන්නෙ කාටද කියල හොයාගන්න පුලුවන් පට්ට site එකක්. ...
Labels
Fun
(11)
Hacks
(8)
Internet
(4)
Other
(2)
Programming
(1)
Security
(4)
TipsTricks
(28)
Tools
(10)
Virus
(4)
Blog Archive
►
2012
(2)
►
September
(2)
▼
2010
(34)
▼
November
(5)
පුංචිම පුංචි පරිඝණක මෙහෙයුම් පද්ධතිය නොමිලේම downl...
Adware වලින් ඈත්වෙලා ඉන්න tips 10ක්
ඔයාලට media sharing sites වලින් free download කරගන...
පුලුවන් නම් හදන්න "con" කියල folder එකක්
මෙන්න programmer'sලට Programmer's Notepad
►
September
(1)
►
June
(9)
►
May
(15)
►
April
(4)
FACEBOOK FANS
Followers
You might also like:
අලුතින් දාන ලිපි mail එකට ගෙන්න ගන්න
Enter your email address:
Delivered by
FeedBurner
About Me
Hasanka
View my complete profile
Powered by
Blogger
.
Your Details
No comments:
Post a Comment