Wednesday, May 26, 2010
Notepad එකෙන් Matrix Effect එකක්..
1. මුලින්ම Notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක copy paste කර ගන්න..
@echo off
color 2
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start
2. දැන් ඒක Save as ගිහින් matrix.bat කියල නම දීල save කරගන්න..
3. දැන් save වුන file එක double click කරල open කරගන්න..
MatRiX effeCt
Subscribe to:
Post Comments (Atom)
ela... but comment danna mara amarune..... word verification ain kaloth hoda ;-)
ReplyDeleteආහ්.. tnx මචන් කිවුවට.. මං word verification අයින් කරන්නම්.. :)
ReplyDelete