Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Wednesday, June 2, 2010

හොරාට Google talk account දෙක තුනක් තියන් ඉන්න අයටයි මේ trick එක.

ඔයාලට එක පාර account දෙකකින් හෝ වැඩි ගානකින් log වෙලා chat කරන්න ඕනෙ නම් මේක තමයි ලේසිම ක්‍රමය.

1. Desktop එකේ right click කරල, New ගිහින් Shortcut select කරන්න.

2. ඊට පස්සෙ ඔයාලට එනව Create Shortcut කියල dialog box එකක්. ඒකෙ තියෙනව "Type the location of the item:" කියල empty text field එකක්.
ඔයාට කරන්න තියෙන්නෙ ඒක ඇතුලෙ පහත විදිහට type කරන එක.




"C:\Program Files\Google\Google Talk\googletalk.exe" /nomutex




( මම මේ විදිහට ලිවුවෙ මගෙ google talk install කරල තියෙන්නෙ C:\Program Files\Google\Google Talk folder එක ඇතුලෙ නිසයි. බොහෝ විට මෙතන තමයි google talk සාමාන්‍යයෙන් install වෙන්නෙ. ඔයාගෙ install කරල තියෙන path එක මීට වඩා වෙනස් නම් ඔයා ඒක ඊට අදාලව වෙනස් කරගන්න. මතක ඇතිව path එක double quotation ඇතුලෙ type කරන්න ඕනෙ. ඒ වගෙම ඊට පස්සෙ /nomutex කියලත් type කරන්න අමතක කරන්න එපා..

උදාහරණයක් වශයෙන් කියනවනම් ඔයාගෙ google talk install කරල තියෙන්නෙ D partition එකේ Google Talk කියල තියෙන folder එකක් අතුලෙ නම් ඔයා type කරන්න ඕනෙ; "D:\Google Talk\googletalk.exe" /nomutex යන ආකාරයටයි. )

දැන් next click කරන්න. මෙතනදි මොකක් හරි warning එකක් ඇවිත් ඊලඟ පියවරට ගියේ නැත්නම් එතන මොකක් හරි වැ‍රැද්දක් තියෙනව.

3. දැන් ඔයා shortcut එක හදාගෙන ඉවරයි නම් වැඩේ ඉවරයි.

4. දැන් ඔයා මේ shortcut එක click කරන්න click කරන්න google talk windows open වෙනව.

ok.. දැන් ඉතින් ඔයාට account කීපයකින් log වෙලා පිස්සු කෙලින්න පුලුවන්.

5 comments:

  1. proxy දෑම්මා නම් වෑඩේ ලෙහෙසි නේ !!!

    ReplyDelete
  2. ඔව් මචන්.. හැබැයි මේ ක්‍රමයෙදි proxy changing process එකක් නැතුවම වැඩේ කරගන්න පුලුවන්.. නිකන්ම shortcut එක හදාගන්න විතරනෙ තියෙන්න.. :)

    ReplyDelete
  3. tnx මචන් comments වලට,..

    ReplyDelete
  4. this is working men tnkz, but kinda of confused coz gtalk is using the port 5222, but how this is supposed to use two or more accouts with single port??(because this is a chat program)

    ReplyDelete