Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Saturday, June 12, 2010

ඔන්න ඔයාලත් ඔයාලගෙ Huawei HSDPA modem (E220) එක unlock කරගන්න



මමත් දැන් තමයි දඟලල දඟලල unlock කරගත්තෙ.
මේ post එක දාන්නෙ තාම මං වගේම unlock කරගන්න දඟලන අයටයි.


මුලින්ම මෙන්න මේ ටික ඕනෙ.


1. ඔයාගෙ E220 HSDPA modem එක.
2. මෙන්නමේ software ටික; Firmware E220, Hex Editor, QMAT සහ E220 SimLock Unlock Tool එක. මේ software set එකම මෙතනින් බාගන්න පුලුවන්: DOWNLOAD

E220 Firmware එකේ latest version එක ඕනෙ වෙන්නෙ නෑ. මොකද අපි ඒක යොදාගන්නෙ hardware interface detect කරගන්න විතරයි. Install කරන්න ඕනෙ නෑ.
Hex Editor, QMAT සහ E220 SimLock Unlock Tool එකක්වත් install කරගන්න ඕනෙ මහ ලොකු software නෙමෙයි. කෙලින්ම වැඩේට යොදා ගන්න පුලුවන් පොඩි .exe files.


හරි. දැන් මේ ඔක්කොම ඔයා ලග තියෙනව නම් වැඩේට බහිමු.

1). මුලින්ම ඔයාගෙ E220 USB Modem එකෙන් sim එක අයින් කරල modem එක pc එකේ usb port එකට plug කරන්න.

2). දැන් E220 Firmware එක(UTPS11.002.03.16.03.B266.exe) run කරන්න. එතකොට පහලින් තියෙන window එක ලැබෙයි.















මේකෙ “I accept the agreement" select කරල "Next" කරන්න. එතකොට ඔයාගෙ modem interface එක detect කරගන්න පොඩි process එකක් වෙයි. process එක ඉවර වුනාම පහල window එක ලැබෙයි. (ඔයාගෙ පහල window එක එන්නෙ නැතිව "Retry" කරන්න අවොත් ඒ කියන්නෙ ඔයාගෙ වැඩේ සාර්ථක නෑ. එහෙම වුනොත් ආයෙ modem එක plug කරල Retry කරල බලන්න.)















මෙතනින් ඔයා "Cancel" click කරන්න. ඊට පස්සෙ එන window එක "Yes" click කරන්න. එතනින් ඒ software එකෙන් අයින් වෙයි.

2). දැන් QMAT run කරන්න(qmat.exe). එතකොට පහල window එක එයි.















මේකෙන් උඩ රූපයෙ පෙන්නල තියෙන විදිහට "Forensics" click කරල "Use Com/USB Port" select කරන්න. ඊලඟට මෙහෙම එකක් එයි.



















මේකෙ "Serial Com Port:" කියන තැන drop down list එකෙන් ඔයාල " Firmware Updater" එකෙන් detect කරගත්තු හරි COM interface එක select කරගන්න.
ඊට පස්සෙ "Diag Commands" කියන තැන "Version Info" කියල select කරල "Send Cmd" button එක click කරන්න. එතකොට වැඩේ සාර්ථකයි නම් ඔයාලට පහල window එකේ විදිහට version number එක ලැබෙයි. ඒ එක්කම window එකේ පහල හරියෙන් "Successfully send command" කියල වැටෙයි. මේ වැඩේ අසාර්ථකයි නම් ඔයා බලන්න ඔයා හරි COM intaerface එක select කරලද කියල.



















දැන් "Lets go" button එක ලඟ තියෙන drop down list එකෙන් "Read EFS" select කරල "Lets go" button එක click කරන්න. එතකොට ඔයාට file එකක් save කරන්න window එකක් open වෙයි. ඒකෙන් ඔයා Flash.bin කියල නම දීල කැමති තැනක file එක save කරගන්න. වැඩේ හරි නම් "Successfully read EFS" කියල වැටෙයි. දැන් ඔය QC Com Diag Window එක close කරගන්න. QC Mobile Analysis Tool window එකත් close කරගන්න.

3). "Hex Editor XVI32" folder එක ඇතුලෙ තියෙන "XVI32.exe" file එක run කරල කලින් අපි save කරගත්ත "Flash.bin" file එක මේකෙන් open කරන්න. පහල විදිහට window එකක් ලැබෙයි.















මේකෙ "Search" click කරල "Find" select කරන්න.















මේකෙ පෙන්නල තියෙන විදිහට 53 64 2C 00 කියන Hex string එක search කරන්න. එතකොට result එක පහල විදිහට ලැබෙයි.














මේකෙ දකුණු අත පැත්තෙ window එකේ ඒ හරියෙම තියෙනව ඔයාගෙ modem එකේ 8 digit lock code එක. ඒක හදුනගන්න හරිම ලේසියි. වෙන කිසිම තැනක මේ විදිහෙ එක ලඟ අංක 8ක් නැහැ.

3). දැන් "E220 SimLock Unlocking Tool" folder එක ඇතුලෙ තියෙන "E220 SimLock_UnLock.exe" file එක run කරන්න.
















මේකෙ "Unlock Code(6~8 digits)" කියන තැන ඔයා Hex Editor එකෙන් හොයාගත්තු අංක 8 type කරල "OK" කරන්න.

වැඩේ සාර්ථකයි නම් එච්චරයි..

5 comments:

  1. ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය

    http://anythingshan.blogspot.com/2010/05/huawei-hsdpa-usb.html

    මේ විදියෙනුත් ලේසියි

    ReplyDelete
  2. එලකිරි... tnx මචන් /..... :D

    ReplyDelete