Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Tuesday, June 1, 2010

හොර පණිවිඩ රහසේම යවමු

දැන් කාලෙ ඉතින් email ගිණුමක් පරිස්සම් කරගන්න එක හරිම අමාරුයි නොවැ. ඉතින් අපි යවන රහස් පණිවිඩයක් වුනත් අපි ඒක සාමාන්‍ය විදිහට යැවුවොත් අපේ email එකට හොරෙන් ඇතුලුවෙන කෙනාට ලේසියෙන්ම කියවගන්න පුලුවන්.
Comodo Secure කියන්නෙ ලේසියෙන්ම email එකක් encrypt කරල යවන්න පුලුවන්න නොමිලේ සපයන encryption software එකක්.
Comodo Secure software එක භවිතා කරන්නෙ public key encryption algorithm එකයි. ( encryption ගැන නොදන්න අයට මම ඒ ගැන පස්සෙ post එකකින් කතා කරන්නම්. )

මේ software එක run කරන්න පුලුවන් windows 2000, XP, VISTA සහ win 7 යන මෙහෙයුම් පද්ධති ඕනෑම එකක(32 bit , 64 bit).

වැඩි විස්තර හා download කරගැනීම සඳහා Comodo වෙබ් අඩවියට මෙතනින් අතුලු වන්න;
http://www.comodo.com/home/email-security/secure-email.php

1 comment: