Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Monday, May 31, 2010

මොකක්ද මේ Plagiarism Detection Software කියන්නෙ..???


මං මේ ගැන මුලින්ම අහුවෙ අපේ lecturer කෙනෙක්ගෙන්.. එයා assignment එකක් දීල කියල තිබ්බ net එකෙන් copy කරන්න එපා එයාට හොයාගන්න පුලුවන් කියල. මං බැලුව ඇත්තටම එහෙම හොයන්න පුලුවන් software එකක් තියෙනවද කියල. මෙන්න ඒ වගේ බඩ්ඩක්; Viper, the plagiarism checker

මේකෙන් අපේ document එක scan කලහම වෙන්නෙ, මේකෙන් net එකේ ඒහා සමාන දේවල් net එකේ තියෙනවද බලල එහෙම copy කරපුව අහු වුනොත් ඒව highlight කරනව..

මෙන්න මේ site එකට ගිහින් Viper බා ගන්න: http://www.scanmyessay.com/

දැන් ඉතින් assignment කරද්දි ඒ ගැනත් බලන්න වෙනව..
මේකෙන් බේරෙන්න තියෙන්නෙත් මේකම තමයි.. අපේ document එක අපිම scan කරල highlight වෙන ඒව වෙනස් කරල හැදුව නම් වැඩේ ගොඩ.. හික් හික්..

6 comments:

  1. patta idea eka..... thanks lot..... :)

    ReplyDelete
  2. Blog එක පැත්තෙ ආවට බොහොම ස්තූතියි.... :)

    ReplyDelete
  3. එල tool එක ; අද වෙනකම් දාපු පොස්ට් වලින් හොදම එක , මේකේ searching patterns අල්ලගන්න Algorithm එක කොහොමද දන්නේ නෑනේ ??

    ReplyDelete
  4. එවුව නම් දන්නේ නැත.. පට්ට tool එක නේද..

    ReplyDelete
  5. eka langa search engine optimize wena words 3 thiyenawada balana eka thamai me algorithem eken karanne.visit www.copyscape.com
    tools one ne oken url 1 dila copy karapu ewa bala ganna puluwan

    ReplyDelete
  6. එල.. tnx මචන් info වලට...

    ReplyDelete