Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Sunday, May 30, 2010

ඔයාගෙ Nokia phone එක originalද..??


Nokia කියන්නෙ අද ලෝකය පුරා බහුලව අලෙවි වෙන phone වර්ග වලින් එකක්. ඒත් අපි කොහොමද අපේ Nokia phone එක originalද කියල බලාගන්නෙ..??
ඔයාගෙ phone එකේ IMEI(International Mobile Equipment Identity) number එකෙන් ඒක ඔයාට බලාගන්න පුලුවන්.

ඔයාගෙ nokia phone එකෙන් *#06# dial කලාම ඔයාට ඔයාගෙ phone එකේ IMEI number(serial number) එක ලබාගන්න පුලුවන්.
දැන් ඒ number එකේ 7 වෙනි සහ 8 වෙනි අංක දෙක මොකක්ද කියල බලන්න.

උදා:
Serial no. x x x x x x ? ? x x x x x x x

ඒ අංක දෙක,

1. 0 2 නැත්නම් 2 0 නම්, ඔය phone එක assemble කරල තියෙන්නෙ Emirates වල. ඒ phon එකේ quality එක අතින් අන්තිමයි.

2. 0 8 හෝ 8 0 නම්, ඒ කියන්නෙ ඔය phone එක නිපදවා තියෙන්නෙ Germany වල. ඒ phone එක quality එක අතින් හොඳයි.

3. 0 1 හෝ 1 0 හෝ නම් කියන්න තියෙන්නෙ ඔය phone එක ඉතා හොඳ තත්වයක phone එකක්. නිපදවල තියෙන්නෙ Finland.

4. මේ අංක දෙක 0 0 නම් ඒක හොඳම තත්වයෙන් තියෙන original phone එකක්.

5. හැබැයි මේ අංක දෙක 1 3 නම් ඔය phone එක ඉතාම පහත් තත්වයෙන් යුක්ත phone එකක් වගෙම සෞඛ්‍යයටත් අහිතකර phone එකක්. නිපදවල තියෙන්නෙ Azerbaijan වල.

ඔයාගෙ Nokia එක originalද..|???|

8 comments:

  1. මගේ 00 තියෙන්නේ... Nokia 6280 එකක්
    මරුනේ.

    ReplyDelete
  2. ayyo mage 02 thiyenne ......bro kohe haduwath nokia factories wala ekama quality eka nemeida thiyenne ?

    ReplyDelete
  3. @ඉරෝෂන්: එල එල.. :)

    @rclakmal: නෑ මචන්.. quality එකේ නම් පොඩි පොඩි අවුල් තියෙනව.. ඒත් ගනන් ගන්න තරම් දෙයක් නෑ.. හැබැයි ආයෙ ගද්දි ඒව ගැනත් සැලකිලිමත් වෙන්න.. :)

    ReplyDelete
  4. 04 හෝ 40 China මචන්..

    ReplyDelete
  5. 3 0 හෝ 3 0 Korea
    5 0 හෝ 0 5 Brazil, USA, Finland
    6 0 හෝ 0 6 HK, China, Mexico
    7 0 හෝ 0 7 Finland
    9 1 හෝ 9 1 Finland

    ReplyDelete
  6. මගෙ පළමු පෝන් එකේ තියෙන්නෙ 80 . හැබැයි ඒක චයිනීස් එකක්නේ.. ගත්තෙ පිට කොටුවෙ පේමන්ට් කඩේකින්.....
    දෙවනි එකේ 01 . ඒක නම් සොෆ්ට් ලොජික්ලගෙන් ගත්තේ.
    තුන් වැනි එකේ නම් 03 .. මං හිතන්නෙ ඒක බාලයි.

    ඔය අංක ක්‍රමය 100% ක් ම සාර්ථකයිද ...?

    ReplyDelete
  7. ඕක මමත් Net surf කරද්දි දැක්ක එකක්.. හැබැයි මං දන්න තරමින් නම් හරිම සාර්ථකයි මචන්.. මොකද මං ඕක නිකම්ම නෙමෙයි දැම්මෙ.. මාත් ඔය ගැන phone technician කෙනෙක්ගෙන් අහුව.. එයා තමයි මට ඔය මං පස්සෙ දැම්ම විස්තර ටිකත් දුන්නෙ..

    ReplyDelete