Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Friday, May 28, 2010

ඔන්න මගෙන් යාලුවෙක් ඇහුව කොහොමද USB Pen එකක් Ram එකක් විදිහට use කරන්නෙ කියල..


මෙන්න මෙහෙමයි..
1. ඔයාගෙ පෙන් එක computer එකට ගහන්න.

2. My Computer open කරගන්න.

3. Pen drive එක උඩ Right click කරල Properties select කරන්න.

4. දැන් "ReadyBoost" tab එක උඩ click කරන්න.

5. "Use this device" option එක select කරන්න.

6. දැන් ඔයා ඔයාගෙ pen එකෙන් ram එක විදිහට යොදවන්න කැමති ඉඩ ප්‍රමණය සඳහන් කරන්න.

note: මගෙ තියෙන්නෙ windows 7. අනිත් OS වල සමහර විට ටිකක් වෙනස් විදියට ඇත්තෙ. ඒත් වැඩි වෙනසක් නම් නෑ මන් හිතන්නෙ. try කලොත් බැරි වෙන්නෙ නෑ..

** ඔයාගෙ තියෙන්නෙ windows xp නම් ඔයාට මේ වැඩේ මෙහෙම කරගන්න බැරිවෙයි..
ඔයාට http://www.eboostr.com/ site එකට ගිහින් eboostr software එක download කරගන්න වෙනව..

2 comments:

  1. මටත් මේක අත්හාදා බලන්න නම් වුනේ නෑ.. මොකද මගෙ 4GB ram එකක් තියෙනව.. මේක කෙලින්ම ram එකක්ම කියන්න බෑ.. සමන්්‍යයෙන් ram එක jam packed වෙච්ච වෙලාවල් වලදි windows විසින් harddisk පාවිච්චි කරනව ram එකක් විදිහට. මෙතනදිත් කරන්නෙ ඒකම තමයි. ඒ නිසා ඔයාගෙ ටිකක් ලොකු ram එකක් තියෙනව නම් මේක කරන්න යන්න එපා. අඩු ram එකක් නම් මේක කරන්න පුලුවන්. ( කොහොම වුනත් USB තාමත් DDR සහ DDR2 එක්ක බලද්දි හරිම slow. )

    ReplyDelete