Pages

හොඳ හෝ නරක comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. :)

Wednesday, May 26, 2010

My computer එකේ ඔයාගෙ personal folder එකක් හදාගන්න ඕනෙද?


1. C drive එකට ගිහින් අලුත් folder එකක් හදාගන්න. ඒක ඔයාගෙ නමින් rename කරගන්න. මම මගෙ folder එක hasanka කියල rename කරනව.

2. දැන් start menu එකට ගිහින් Accessories වලින් Command Prompt එක open කරගන්න.

3. දැන් ඒකෙ පහල විදිහට ඔයාගෙ folder එකේ නම දාල type කරන්න.

subst z: c:\hasanka

** මම hasanka කියල දාල තියෙන්නෙ මම C drive එකේ create කරපු folder එකේ නම hasanka නිසයි. ඔයාල ඔයාලගෙ folder එකේ නම එතනට දාන්න.

ඊට පස්සෙ Enter කරන්න.

4. දැන් My computer ගිහින් බලන්න. ඔයාලගෙ personal drive එක ඇති.

**ඔයාලට ඒක ආයෙත් remove කරන්න ඕනෙ උනොත්,
command prompt එක open කරගෙන පහල විදිහට type කරල enter කරන්න.

subst z: /d

ජය ශ්රී...

2 comments:

  1. invalid parameter - z: කියල එනවා මොකද කරන්නේ

    ReplyDelete
  2. @සංජු: ඔයාගෙ computer එකේ z කියල drive එකක් already තියෙනවද?? ඔයා z වෙනුවට ඔයාගෙ computer එකේ නැති drive letter එකක් දෙන්න ඕනෙ මෙතනට.. හරි ගියේ නැත්නම් කියන්න.

    Blog එක කියවනවට බොහොම ස්තූතියි.. :)

    ReplyDelete