
1. මුලින්ම Notepad එකක් open කරගෙන පහලින් තියෙන code එක copy paste කර ගන්න..
@echo off
color 2
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start
2. දැන් ඒක Save as ගිහින් matrix.bat කියල නම දීල save කරගන්න..
3. දැන් save වුන file එක double click කරල open කරගන්න..
MatRiX effeCt




ela... but comment danna mara amarune..... word verification ain kaloth hoda ;-)
ReplyDeleteආහ්.. tnx මචන් කිවුවට.. මං word verification අයින් කරන්නම්.. :)
ReplyDelete